Critical Legal Reviews

එක්සත් ජාතීන්ගේ අත්තනෝමතික සිරගතකිරීමි වලට එරෙහි ක්‍රියාකාරී කන්ඩායම ශ්‍රී ලංකා ආන්ඩුව ශක්තික සත්කුමාරගේ මානව හිමිකම් උල්ලංගනය කර ඇතිබව නිගමනය කරයි


Monday, May 18, 2020


මුහුනුපොත් ගිනුමේ ලියා පලකල "අර්ධ" නමැති කෙටි කතාව මගින්, බුද්ධාගමට හා බුදුන්ට අපහාස කරන බවටත් බුදුන්ගේ ගිහි ජීවිතය විකෘත කරන බවටත් සිංහල වර්ගවාදී සංවිධානවලට සම්බන්ධ භික්ෂුවක් විසින් වෛරී සහගත ලෙස කර තිබූ පැමිනිල්ලක් මත 2019 අප්‍රේල් 1 දින පොල්ගහවෙල පොලීසිය විසින් නීතිව්රෝධී ලෙස අත්අඩංගුවට ගැනුනු ලේඛක ශක්තික සත්කුමාරගේ මූලික අයිතීන් කඩවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අත්තනෝමතික සිරගතකිරීමි වලට එරෙහි ක්‍රියාකාරී කන්ඩායම (ක්‍රි.ක) තම මතය එහි 
87 වන සැසිවාරයේදී සම්මතකර තිබේ. 

ඇඳිරිනීතිය නීත්‍යානුකූල නොවන්නේ ඇයි?

ඇඳිරිනීතිය නීත්‍යානුකූල නොවන්නේ ඇයි?


Wednesday, April 29, 2020


ලංකාවේ කොරෝනා වසංගතය මධ්‍යයේ විවිධ සාධාරන අවශ්‍යතා සඳහා මාර්ගයට බසින බහුතරයක් දුප්පත් මිනිසුන් ඇඳිරිනීතිය උල්ලංගනය කිරීම යන චෝදනව යටතේ දිගින් දිගටම අත්අඩංගුවට ගැනෙමින් පවතී. දැනට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් ගනන 40000 ට වැඩි සංඛ්‍යවක් වන අතර බොහෝ දෙනා නඩුවලට පෙනී සිටීමේ කොන්දේසි මත ඇප පිට නිදහස් කර තිබේ.  එහෙත් අඳිරිනීතිය උල්ලංගනය කිරීම යන චෝදනාව නීත්‍යානුකූලද? 



How the"impossible" is possible for Sri Lanka's President


Tuesday, April 21, 2020


Sri Lankan president Gotabaya Rajapaksa dissolved Parliament on the 02 March 2020, six months ahead of the expiry of the duration of the then Parliament.



දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශකිරීම: එහි නීතිය හා දේශපාලන ආර්ථිකය


Monday, October 7, 2019


දුම්රිය කම්කරුවන් දින දොලහක් තිස්සේ පවත්වාගෙන ගිය වැඩවර්ජනය ඇමති හා ජනපති ඉදිරියේ දනින් වැටුනු වෘත්තීය සමිති විසින් ඊයේ (07)අත්හැර දමා ඇත. 

දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට ඔක්තෝම්බර් 03 දින මඔ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති විසින් ප්‍රකාශයට පත් කෙරිනි. ඒ 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය යටතේ නිකුත්කල අතිවිශේෂ ගැසට් පත්‍ර අංක.2143/51 මගිනි.



නීතියේ ආධිපත්‍යය කෙලසීම: ජනාධිපති ආඥාදායකත්වයක් කරා පෙරට


Friday, April 17, 2020


ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හෝ රටේ නීතිමය සීමාවන් කිසිලෙසක මායිම් නොකරමින් ශ්‍රී ලංකා ආන්ඩුව කොරෝනා වසංගත අර්බුදය හමුවේ අත්තනෝමතිකව කටයුතු කරමින් සිටී. ජනාධිපති ආඥාදායක පාලනයක් පිහිටුවීමේ වැඩපිලිවෙලේ කොටස් ලෙස සිවිල් පරිපාලනයද මිලිටරීකරනය කර තිබේ.


හදිසි නීතියෙන් ප්‍රජාතන්ත්‍රවාදය සීමා වෙනවා


Sunday, May 19, 2019





සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික නීතිඥ සංජය විල්සන්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේද ලේඛකයෙකි. මූලික අයිතිවාසිකම් හා සිවිල් නඩු සම්බන්ධව කටයුතු කරන්නකු වශයෙන් ප්‍රකට ඔහු ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් විශේෂ උනන්දුවකින් කටයුතු කරන්නෙකි. එසේම Neoliberal Constitutionalism and the Austerity State කෘතියේ කර්තෘවරයාද ඔහුය.


නීතිය සහ මාක්ස්වාදය - සාමාන්‍ය න්‍යාය, ප්‍රවිෂ්ඨයක්


Monday, February 18, 2019


ශ්‍රේෂ්ඨ  සෝවියට් මාක්ස්වාදී නීති විශාරදයෙකු වූ යෙව්ගෙනි බ්‍රොනිස්ලාවොවිච් පෂුකානිස් ගේ අග්‍රගන්‍ය ප්‍රතිපදානය වන 1924 දී පලකල Law and Marxism - A General Theory නම් කෘතියේ සිංහල පරිවර්තනය නීතිය සහ මාක්ස්වාදය - සාමාන්‍ය න්‍යාය නමින් කොටස් වශයෙන් ලාංකීය කම්කරු පොදු මහ ජනතාව වෙත ඉදිරිපත් කිරීමේ ප්‍රගාඩ වැදගත්කම  බොහෝ කලක සිට දුටු මා මෙම පරිවර්තනයට මෙතැන් සිට මුල පුරන්නේ න්‍යායික හා දේශපාලනික වශයෙන් පිරි සන්තුස්ඨියකිනි


Class Approach to Jurisprudence and International Law:A Prelude


Monday, October 29, 2018


Journal article 


Sri Lanka's crisis-ridden government tables police-state laws


The government of Sri Lanka last week tabled in the parliament its long proposed  Counter Terrorism Bill(CTB) through its whip minister Thilak Marapana. The law, claiming to repeal the draconian Prevention of Terrorism Act(PTA), which has been used by successive governments  for four decades against political opponents and the working class, is intended to consolidate a police state.

Neoliberal Constitutionalism and the Danger of Authoritarianism in the Third World


Following is the speech delivered at the Third World Approaches to International Law (TWAIL) Conference held at National University of Singapore on July 21,2018. The panel was moderated by Vasuki Nesiah, Associate Professor, New York University, Gallatin School (USA).

Sri Lanka government to establish special anti-corruption courts targeting Political opponents

The Sirisena-Wickremasinghe government of Sri Lanka is rushing to push through a law that will establish a special criminal courts system to function outside the regular court system in order to target political opponents. The government whip minister Gayantha Karunathilaka presented the bill, as an amendment to the Judicature Act, to the Parliament on March 05.

වෙන්වයාම තීරනය වන්නේ ව්‍යවස්ථාවෙන් නොවේ


Sunday, October 29, 2017


කැටලන් පාර්ලිමෙන්තුව ඔක්තොම්බර් 27 එකපාර්ශිකව ස්පාඤ්ඤයෙන් වෙන්වීම  එනම්   නිදහස ප්‍රකාශ  කලේය.ඒ සදහා කැටලන් ආන්ඩුවට එහි ජනතාවගෙන්  ඔක්තෝම්බර් 1 දා ජනමත  විචාරනයෙන් ඉහල ජන වරමක් ලැබුණි.  පාර්ලිමේන්තු අධිරාජ්‍යය ක් වන ස්පාඤ්ඤය  1978 ආන්ඩුක්‍රම   ව්‍යවස්ථාවේ  2 වන වගන්තිය අනුව විසිරුවාහල නොහැකි ඒකකයකි. එය සෑම ස්පාඤ්ඤ වැසියකුගේම පොදු හා විභේදනය කල නොහැකි මවුබිමයි. එය සියලු ජාතීන්ගේ ස්වයං  පාලනය සදහා ඇති අයිතිය පිලිගන්නා අතර එය තහවරු කරයි:



TWAIL - Why it is an empty shell?


Wednesday, January 4, 2017


Third World Approaches to Internatinoal Law(TWAIL) - Why it is an empty shell?
A two day workshop on Third World Approaches to Internatinoal Law held in University of Colombo concluded today. Further to my initial reading of TWAIL literature, the workshop provided space to see how its main proponents approached to the different opinions expressed.

Economy of Sri Lanka as a concern of National Security: The Constitutional Interpretation on RIB and its Implications


Friday, June 24, 2016


The recent determination of the Supreme Court of Sri Lanka in respect of the Constitutionality of the Right to Information Bill (RIB) raises several salient issues for serious consideration. While the Bill itself is intended for nothing other than to further place systematic limitations on the right to information provided under the 19th Amendment to the Constitution, which would have to be dealt with in another paper, this comment tries to highlight a significant development in the judicial interpretation of the exceptions cum limitations to the fundamental rights guaranteed by the Constitution.

Sri Lankan president moves to implement death penalty


Monday, October 26, 2015


A reactionary campaign has been launched in Sri Lanka, calling for the return of the death penalty, encouraged by President Maithripala Sirisena. Yesterday, the Sri Lankan parliament discussed a proposal calling for capital punishment for those convicted for child abuse and murder.


Sri Lanka Parliament re-enacts the draconian 48 Hour Detention Bill


Saturday, May 11, 2013



In realization of another step toward the building of the boundary walls of a police state, Sri Lanka government caused the long awaited piece of legislation passed in the parliament which allows the detention of a person arrested without warrant in Police custody for 48 hours for 15 listed offences which include inter alia murder, attempted murder, kidnapping, rape, and offences committed with the use of explosives or an offensive weapon or gun.

No comments:

Post a Comment