Wednesday, January 31, 2018

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ආන්ඩුවට කප්පාදු වැඩපිලිවෙල කඩිනම් කරන ලෙස අවධාරනය කරයි

සංජය ජයසේකර විසිනි, 2018 ජනවාරි 28


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) 2018 වසර තුල හා ඉන් ඔබ්බට ශ්‍රී ලංකාව විසින් ක්‍රියාවට දැමිය යුතු කප්පාදු වැඩපිලිවෙල කැටිකර දක්වන කාර්ය සාධන වාර්තාවක් නිකුත්කර ඇත.

2016 ජුනි මාසයේ සිට ලංකාව පවතින්නේ ජාමූඅ විසින් විස්තාරනය කරන ලද අරමුදලින් ඇපයට නය දීමේදී පොරොන්දුවූ වැඩපිලිවෙල යටතේ බව එම වාර්තාව යලි මතක් කර දෙයි. මුල්‍ය හිඟයකින් පෙලෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව ගෙවුම් ශේෂ හිඟය මධ්‍යයේ ජාමූඅ වෙතින් ඩොලර් බිලියන 1.5ක නය මුදලක් ලබාගත් තතු තුල ශ්‍රීලංකාව සිටින්නේ ජාමූඅහි දැඩි අධීක්ෂනයක් යටතේ ය.
ශ්‍රී ලංකාව මත පනවා ඇති කොන්දේසි, යුරෝපා ස්ථාවරත්ව යාන්ත‍්‍රනය යටතේ ජාමූඅ, යුරෝපා කොමිසම හා යුරෝපා මහ බැංකුව යන “ත්‍රිත්වය” විසින් ග්‍රීසිය හා ස්පාඤ්ඤය මත පනවන ලද කොන්දේසි සිහියට නංවයි.
ජාමූඅ විසින් ශ්‍රී ලංකාව මත පනවන කොන්දේසි, වැඩකරන ජනයාගෙන් බදු මිරිකා ගනිමින් ආන්ඩුවේ වියදම් කැපීමකට ගැටගසනු ලැබ තිබේ. 2015 දී දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 7.2ක් වූ අයවැය පරතරය 2020 වනවිට සියයට 3.5ක් දක්වා අඩු කිරීම පිනිස දැවැන්ත ලෙස ආන්ඩුවේ වියදම් කප්පාදුවක් සිදු කිරීම මෙයට ඇතුලත් ය.
මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීම -එනම් අයවැය පරතරය කැපීම-, ආදායම් රැස්කර ගැනීම -එනම් බදු ඉහල දැමීම හා ආදායම් සමුච්ඡය කරගැනීම අඩංගු කප්පාදු “වැඩපිලිවෙල යටතේ වන ක්‍රියාකාරීත්වය බොහෝ සෙයින් නිවැරදි මාවතේ පවතින” බව ජනවාරි 12දා නිකුත් කල ජාමූඅ වාර්තාව සඳහන් කරයි. එහෙත් ”ප‍්‍රතිසංස්කරන ගාමකය අඛන්ඩ ව පවත්වා ගැනීමේ අභියෝගය” තව දුරටත් පවත්නා බව එම වාර්තාව කියා සිටී. “ආර්ථිකය කම්පනයන්ට ගොදුරු වීමේ අන්තරායකාරී කාලයක සිටියදීම, 2018 වසරේ පටන් ආන්ඩුව අධික නය ආපසු ගෙවීමක අභියෝගයට ද මුහුන දී සිටින” බව එය කීවේ ය.
රජයට අයත් ව්‍යවසායයන් පුද්ගලීකරනය කිරීමේ පවතින මන්දගාමීත්වය හා ආදායම් පරතය අඩු කිරීමේ අවශ්‍යතාව ගැන වාර්තාව සිය උත්සුකය පල කර ඇත. සිය වැඩපිලිවෙලට බලපාන අනෙක් අංශය ලෙස ජාමූඅ සඳහන් කර ඇත්තේ “2020 ජාතික මැතිවරනය වනවිට සභාග ආන්ඩුවේ දේශපාලන එකමුතුකම වික්‍රිය විය හැකිවීම” යි.
ජාමූඅට පවතින උත්සුකයන් වනාහි අන් කිසිවක් නොව පුද්ගලීකරනය, කම්කරුවන් හා දුගීන්ගේ සුභසාධන සහනාධාර කප්පාදුව හා බදු ඉහල දැමීම වහවහාම ක්‍රියාවට දමාගැනීමයි.
ආන්ඩුව ශ්‍රී ලංකන් එයාලයින් ගුවන් සේවය විකුනා දැමීම සඳහා පුද්ගලික ගැනුම්කරුවෙකු සොයමින් සිටී. ලංකා බැංකුව හා මහජන බැංකුව යන රාජ්‍ය බැංකු දෙක කොලඹ කොටස් වෙලඳපොලේ ලැයිස්තු කරන බවත් ඒවායේ වගකීමෙන් ආන්ඩුව නිදහස් වීම අපේක්ෂා කරන බවත් 2018 අයවැය කතාවේ දී මුදල් ඇමති මංගල සමරවීර නිවේදනය කලේ ය. ආන්ඩුව සූදානම් කරන ප‍්‍රහාරය ගැන බැංකු දෙකෙහි සේවය කරන 40,000කට ආසන්න සේවකයන් අතර කැලඹිල්ලක් වර්ධනය වෙමින් තිබේ.
ලංකා විදුලිබල මන්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ගුවන් තොටුපොල හා ගුවන් සේවා දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මන්ඩලය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය වැනි සියලු ම ප‍්‍රධාන පෙලේ රාජ්‍ය ව්‍යවසායයන් දැනට මත් වානිජකරන “සංගත අභිප‍්‍රායන්” සඳහා ලැයිස්තුගත කරනු ලැබ තිබේ. ආන්ඩුවේ මූල්‍ය සම්පාදනය මත රඳා නො පවතින ලෙස ඒවාට උපදෙස් ලබා දී ඇත. මෙම සංස්ථාවන්හි ඒකාබද්ධ පාඩුව රුපියල් බිලියන 52ක් බව වාර්තාව සඳහන් කලේ ය.
වානිජකරනය යටතේ මෙම ආයතන විසින් සම්පාදනය කරන විදුලිබලය, ජලය, තැපැල්, දුම්රිය හා අනෙකුත් සේවාවන්වල ගාස්තු තියුනු ලෙස ඉහල දැමීමක් ජාමූඅ බලාපොරොත්තු වේ. “...2018 මාර්තු වනවිට ඉන්ධන ද සැප්තැම්බර් වනවිට විදුලිබලය ද සඳහා ස්වයංක්‍රීයව මිල තීන්දු වන යාන්ත‍්‍රනයක් කැබිනට් මන්ඩලය විසින් අනුමත කරනු ඇති” බව ජාමූඅ විමර්ශනය කීවේ ය. යෝජනා කරනු ලබන්නේ මිලගනන් දාම ප‍්‍රතික්‍රියාවක් ලෙස ඉහල යාමට හේතුවන පරිදි ඉන්ධන හා විදුලිබලය සඳහා අයකරන ගාස්තු වැඩිකිරීම යි.
මෙම කප්පාදු පියවරයන් රැකියා, සේවා හා ජීවන කොන්දේසි මත බලපාමින් ආර්ථික වර්ධනය පහල දැමීමට ද තුඩුදී තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි ව දෙමල විරෝධී යුද්ධය ගෙනයමින් හා මර්දන පියවරයන් යොදාගනිමින් 2006 සිට වැටුප් කැටිකිරීමක් පවත්වාගෙන ගියේ ය. රාජපක්ෂ තන්ත‍්‍රය 2009 පටන් ජාමූඅ විසින් නියෝග කරන ලද කප්පාදු පියවරයන් ද පැටවීය. 2015 මුල ජනාධිපති සිරිසේන බලයට පැමිනි පසු කම්කරුවන් හා දුගීන් අතර කෝපය අපසරනය කිරීම සඳහා සීමිත වැටුප් වැඩිකිරීම් හා මතුපිට වෙනස්කම් කිහිපයක් ආන්ඩුව විසින් සිදුකලේ ය.
එහෙත් අත්‍යවශ්‍ය භාන්ඩවල මිල ඉහල යාම නිසා දුගීන්ගේ ජීවන කොන්දේසි ඛාදනයවී ඇත. 2017 දෙසැම්බරය වනවිට, 2016 දෙසැම්බරයේ සියයට 4.2ක් වූ වාර්ෂික උද්ධමන අනුපාතය සියයට 7.3ක් දක්වා ඉහල ගියේ ය. එම මාසයේ ම, කලින් වසරේ තිබූ සියයට 2.3ට සාපේක්ෂව, ආහාර ද්‍රව්‍යවල මිල උද්ධමනය දැවැන්තව සියයට 12.8ක මට්ටමකට නැග්ගේ ය.
ජීවන තත්වයන් මෙලෙස ඛාදනය වීම තුඩු දී ඇත්තේ සෞඛ්‍ය, දුම්රිය, තැපැල්, ඛනිජ තෙල්, විදුලි සංදේශ හා විදුලිබල සහ වතුකම්කරුවන් ඇතුලු කම්කරු පන්තියේ සෑම කොටසක් අතර ම වැඩි වැටුප් ඉල්ලමින් විරෝධතා නැගී ඒමටයි. මෙම අරගල මැඩීමට පොලීසිය හා සන්නද්ධ හමුදාවන් මුදා හරින ආන්ඩුව කම්කරුවන්ගේ ඉල්ලීම් යටපත් කිරීම සඳහා වෘත්තීය සමිති නායකයන් පාවිච්චි කලේ ය. සුභසාධන සේවා ඉල්ලන ගම්බද දුගීන්ගේ අරගල දෛනික දෙයක් බවට පත්වී තිබේ.
2017 තුන්වන කාර්තුවේ රටෙහි දදේනියේ වර්ධනය සියයට 3.3ක් විය. 2017 වර්ෂය සඳහා සමස්ත වර්ධන අනුපාතය කලින් පැවති සියයට 5 සිට සියයට 4.2 තෙක් පහල යනු ඇතැයි තක්සේරු කෙරේ.
ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ ප‍්‍රධානී දුෂ්නි වීරකෝන් “ස්ථාවරත්වය පැවතුනත් ශ්‍රී ලංකාව දම්වැලෙන් බැඳී සිටියි” යන මාතෘකාවකින් ලියූ ලිපියක් තුල, ජාමූඅ කප්පාදු කොන්දේසි ආර්ථික වර්ධනයට සංකෝචනාත්මකව බලපාන ආකාරය අවධානයට ලක්කලා ය. කර්කශ කාලගුනයට අමතර ව “වර්ධනය පහල යාමට හේතු වන අනෙක් කාරනය වන්නේ ජාමූඅ වැඩපිලිවෙල යටතේ සංකෝචනාත්මක මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීමේ ප‍්‍රයත්නයන්ය”. පරිභෝජනය හා නිෂ්පාදනය මත ඉහල බදු පැනවීම වියදම් කලහැකි ගෘහීය ආදායම් හා සංගත ලාභ යන දෙක ම සීමාකල බව ඇය සඳහන් කලා ය.
අනෙක් රටවල මෙන් මෙහි දී ද “ආර්ථික ප‍්‍රකෘතිය” සඳහා වන ජාමූඅ බෙහෙත් වට්ටෝරුව ව්‍යාජයකි. යථාර්ථයේ දී එය, කම්කරුවන්ගෙන් හා දුගීන්ගෙන් හැකිතාක් මිරිකාගෙන ජාත්‍යන්තර බැංකුකරුවන් හා මූල්‍ය ආයෝජකයන් ඇතලු ධනවතුන් වෙත ධනය මාරු කරන ක්‍රියාමාර්ගයකි.
ස්ථාවරත්වය ගැන ආන්ඩුවේ පුච්චානම් කෙසේ වෙතත්, “රාජ්‍ය නය ඉහල මට්ටමක පවතින තතු තුල [ආර්ථික වර්ධනය] පහලයාමේ අවදානම සෑහෙන ඉහල මට්ටමක පවතී” යයි ජාමුඅ විමර්ශනය සඳහන් කරයි. මේ වසර සඳහා සමස්ත නය ආපසු ගෙවීම ඩොලර් බිලියන 2.9ක් වනු ඇති බව තක්සේරු කෙරෙන අතර ලබන වසර සඳහා එය ඩොලර් බිලියන 4.2ක් වන්නේ ගිය වසරේ අගය වූ ඩොලර් බිලියන 2.2 මෙන් දෙගුනයකට ලං වෙමිනි. 2020 සිට 2022 දක්වා නය ආපසු ගෙවීම ඩොලර් බිලියන 3.6ක් යයි තක්සේරු කෙරේ.
එවැනි විශාල නය ගෙවීමක් සඳහා කම්කරුවන් හා දුගීන්ගේ ජීවන හා සමාජ අයිතීන් මත ප‍්‍රහාර උත්සන්න කිරීම හැර ආන්ඩුවට අන් මාවතක් නැත.
සමාජ පිපිරීමේ කැකෑරෙනසුලු ස්වභාවය ගැන දන්නා ජනාධිපති සිරිසේන, ඔහු ද මුලුමනින් වගකිව යුතු ආන්ඩුවේ ක්‍රියාමාර්ගවලින් ඈත්ව සිටින බව පෙන්වීමට වියරු ලෙස උත්සාහ කරයි. පසුගිය සති අන්තයේ පැවති පලාත් පාලන මැතිවරන රැලියක දී සිරිසේන මෙසේ කීවේ ය: “පසුගිය අවුරුදු තුනේ දී මම (සභාගයේ ප‍්‍රධාන සහකරු වන එක්සත් ජාතික පක්) එජාපයට ආර්ථිකය කලමනාකරනය කරන්නට ඉඩ දුන්නා. ඒත් තවමත් ජනතාව ආර්ථික දුෂ්කරතාවන්ට මුහුන දී සිටිනවා.” මෙතැන් පටන් “ජනතාවට සහන සැලසීම සඳහා” ආර්ථිකය තමන්ගේ පාලනය යටතට ගන්නා බව ඔහු කීවේ ය.
ජනතාවට “සහන” සැලසීම යන්න අමු කෙප්පයකි. ආර්ථික අර්බුදය අරගල සඳහා වේදිකාව සකසද්දී ආන්ඩුව සූදානම් කරමින් සිටින්නේ පොලිස් රාජ්‍යයක වැඩපිලිවලයි.

Sunday, January 28, 2018

IMF reviews Sri Lanka's austerity measures amidst government's claim of economic stability

IMF reviews Sri Lanka's  austerity measures amidst government's claim of economic stability
Student protest against education privatization. Jan 2018

Early January, the International Monetary Fund(IMF) published its third review (staff report) of the three year Extended Arrangement under the Extended Fund Facility(EFF), which sets out its austerity demands upon which it released US$ 251.4,  the fourth tranche of the bailout money to Sri Lanka in last December. 

The EFF was approved by IMF in June 2016 to enable Sri Lanka to resolve the island nation's balance of payment crises on the strict conditions that the US backed government of  Prime Minister Ranil Wickremasinghe and President Sirisena implements economic reforms aimed at fiscal tightening, restructuring state owned enterprises(SOEs), privatization and reforming its revenue laws. 

"A return to fiscal consolidation, targeting a reduction in the overall fiscal deficit to 3.5 percent of Gross Domestic Product(GDP) by 2020, is the linchpin of the reform programme", and "Rebuilding tax revenues through a comprehensive reform of both tax policy and administration will be key in this regard, supplemented by steps toward more effective control over expenditures and putting state enterprise operations on a more commercial footing", the IMF June 2016 press release said. 

The conditionalities imposed on Sri Lanka largely resembled those imposed on Greece and Spain by the Troika, which include IMF, Europen Commission and European Central Bank, under the European Stability Mechanism(ESM). 

The third review reveals that the government's economic reforms have placed fiscal consolidation, revenue mobilization, monetary policy management and reserves accumulation broadly on track. The government's 2016 VAT law amendments increased VAT rates and narrowed exemptions. The lender insists on implementation of the program’s landmark reform, the new Inland Revenue Act,  which was legislated in October 2017, by  April 2018.  "Consistent with the objectives of the EFF-supported program, the authorities announced a new far reaching economic plan titled Vision 2025 in September 2017," the review says.

Government passed the Budget 2018 in last December strictly in line with these demands of
IMF, which the report stated targeted a primary surplus of 1 percent of GDP and fiscal consolidation towards the objective of reducing the overall fiscal deficit to 3.5 percent of GDP by 2020. "Vision 2025: A Country Enriched" is the government's austerity programme aimed at achieving these demands during the next eight years.
Early this month, presenting the Road Map for 2018, the monetary and financial sector policies for 2018 and beyond, Central Bank Governor,  Indrajit Coomarsawamy, exposed government's devout adherence to IMF demands. He stated, "the government is also committed to a revenue based fiscal consolidation programme, which intends to bring down budget deficits and debt levels progressively."

The island is deep-trodden in an escalating debt crisis. The total debt repayment for the next three years would be 7,000 billion rupees ($45 billion). Fiscal consolidation requires government to reduce the budget deficit to 4.5 percent in 2018, which stood at 5.4 percent last year.  The government is bound to honour IMF's neoliberal policies in order to meet these debt repayment goals and reduce budget deficit. 

The review was released while the government and the Central Bank desperately claimed of reaching economic stability by the end of 2017, in view of the Local Government elections in next month. In his new year message to the people at the dawn of the year,  Wickremasinghe said "amidst great challenges, we were able to steer forward in restoring economic stability and a process of sustainable development."

In his speech presenting the Road Map, Coomarsawamy echoed Wickremasinghe and stated,  "macroeconomic stability is being restored and our economy is trending in the right direction," which he had said, in end of December, has won the investor confidence. 

Yet, even the official indicators do not hide the gloomy picture. Country's GDP growth stood just at 3.3 percent in the third quarter of 2017. In spite of country's exports expanding by 8.2 percent in the first nine months of year 2017, imports increased by 9.7 percent expanding the trade deficit to US$ 6.8 billion, an increase of US$ 0.7 billion from year 2016. Foreign reserves of a meagre US$ 7.3 billion comprises mainly of borrowed monies and bond sales. The government will incur large amortization payments in 2018, and  will be burdened with repayments on its international sovereign bonds starting in 2019. Gross financing needs (amortization payments plus overall deficit) are projected to reach 20 percent of GDP in 2018, IMF staff report details.

In spite of government's claims of stability, the review states, "Sri Lanka remains vulnerable to shocks given its high level of public debt, large financing needs, and weak external position." Therefore, the lender recommends that, "fiscal consolidation should continue, supported by effective tax administration and spending controls." In respect of monetary policy, it advocates the central bank maintain "a tightening bias to contain inflation and credit growth pressures, while continuing to accumulate reserves accompanied by greater exchange rate flexibility." Reforms in SOEs, "especially in the areas of energy pricing and airline restructuring, should proceed without further delay".

In fact,  the  claims of so called "stability" is nothing about any gains for the working people and the poor, but an indication of the ruling establishment's sighs of relief in implementing  austerity measures at the expense of the working class and the poor, and satisfying the demands of foreign investment and of IMF to receive balance bailout funds. 

The Institute of Policy Studies, a think-tank based in Colombo, consoled the ruling elite and top businesses in its September last year report stating, "with the gains made in fiscal consolidation so far under the IMF's watchful eye, achieving and retaining macroeconomic stability appears more probable."

What the working class and the poor in turn have got is welfare cuts, increased taxes and consumer price hikes, unemployment, reduction of wages, privatization,  state repression of militant strikes against these measures and subjection to police state apparatus. 

Inflation in the country stood at 7.1 percent in December while food inflation rose to 14.4 percent. Youth unemployment stands at 18.30 percent.

In October last year, the government deployed  police and brutally attacked workers who protested against the long term lease of down South, Hambantota Port to a Chinese company. 435 workers lost jobs subsequent to the deal. President Sirisena declared fuel distribution an essential service in July last year and declared same on railways in December to counter and force break worker strikes. Last week, the government used police anti-riot squad and attacked protesting Electricity Board workers.  This is how the Wickremasinghe-Sirisena government met the "great challenges".

Friday, January 5, 2018

Sri Lanka Government implements Vision 2025, the austerity programme for the next eight years

Sri Lanka Government implements Vision 2025, the austerity programme for the next eight years.  



Sri Lanka government is devoutly implementing "Vision 2025: A Country Enriched", the government's economic and  austerity programme for the next eight years,  lunched by President Maithripala Sirisena and Prime Minister  Ranil Wickremasinghe, in early last September.

Presenting the monetary and financial sector policies for 2018 and beyond, Sri Lanka Central Bank Governor, Indrajith Coomaraswamy on Wednesday declared the Bank's proposed moves to keep up with government's "Vision 2025", which he said "unveils the future policy direction of the country".

End of December last year, while disclosing the last monetary policy review for the year 2017 he also endeavoured to show that the country's economic stability is reached and would remain so, given the current fiscal consolidation is continued. Early December, Coomaraswamy told the Financial Sector Investment Conference that the Bank is confident in being able to handle the sovereign debt repayments in next two years, "provided the fiscal consolidation measures stays on track".  

The Government passed its Budget for 2018 in early December, which is primarily grounded on the policies of Vision 2025. This so called economic vision to "make Sri Lanka a rich country by 2025" is the programme recommended by the World Bank aimed at fiscal consolidation, opening Sri Lanka's resources and labour for international capital and streamlining privatization. 

The whole claim of a vision for a "country enriched" is falsehood. In the backdrop of staggering social polarization, poverty and unemployment which have exacerbated after 2008 economic and financial crisis that hit the United States and has had spiralling effects all over the world almost over a decade, this implies the building of a country for the super rich. The budget for 2018 ensures this, in that the indirect taxes paid chiefly by the working people will constitute a 74 percent of the government’s total tax income, while direct taxes paid by the rich will fall to just 17 percent. 

Aimed at furthering fiscal consolidation in order to reduce debt-to-GDP ratio by 70%, which currently stands at 79.30% of GDP, the agenda is also a consolidation of the neoliberal policy demands of International Monetary Fund(IMF). Wickremasinghe declared at the launch that, in order to do so, the Unity government has "formulated a forward-looking liability management strategy for domestic and foreign debt under the medium term debt management strategy", and that "the country hopes to repay all its outstanding loans by 2025". So, the whole programme is primarily a debt repayment mechanism. 

Wickremasinghe also declared government's moves to further liberalize Sri Lankan market to attract foreign direct investment(FDI), by stating that it has formulated a new trade policy, along with an original "National Export Strategy", aimed at creating a "more liberal, simple, transparent and predictable trade regime".

Some of the significant economic policy goals in the Vision 2025 include the following:

• Strengthening the macroeconomic framework, which has three prongs: fiscal consolidation, ensuring price stability, and maintaining a market-based competitive exchange rate and "prudent" monetary policy. The policy statement plainly exposes that "external debt repayments from 2018 requires strong fiscal consolidation measures for debt sustainability and growth".


• Transforming Sri Lanka into the economic hub of the Indian Ocean, with a export-oriented, highly competitive, social-market economy: It promises citizens "higher incomes" and "better standards of living".


• Enhancing global competitiveness of the economy. This implies further trade liberalization.


• Introducing business-friendly legal reforms. Finance Minister Mangala Samaraweera said archaic laws such as the Agricultural Lands Act and Shop and Office Employees Act would be amended to provide more market flexibility.


• Rationalizing public expenditure and restructuring State Owned Enterproses (SOEs) as commercially viable enterprises.


• Encouraging Public-Private Partnerships (PPPs): the potential areas would include health care, leisure, tourism, education, ports and aviation. This mechanism is intended to release the government of welfare burden and increasingly privatizing essential services.

Sri Lanka is mired in a acute debt crisis, the budget deficit standing at 5.4% of GDP. The GDP for 2017 and for this year is estimated at 1999 billion rupees ($ 13 billion) and 2,326 billion rupees ($US15 billion), respectively, the increase pointing to the tax hikes following the recent drastic tax reforms and 2018 budget, while the total debt repayment for the next three years would be 7,000 billion rupees ($45 billion), as stated by Samaraweera.

Early December last year, granting $ 251.4 million as the fourth tranche of the agreed bailout loan of $1.5 billion, the IMF forced its conditionalities onto the government: continuous fiscal consolidation, building up foreign reserves, maintaining a liberal exchange rate regime, tightening monetary policy and restructuring SOEs. Fiscal consolidation requires government to reduce the budget deficit to 4.5% by 2018 and to 3.5 % by 2020.


It is in this background that the government is forced to cut social welfare, increase taxes and liberalize trade and labour, like many European Union countries including Greece, Ireland,  Italy, Portugal and Spain, to reduce budget deficits and sovereign debt. The promises of prosperity and development for the masses is therefore a blatant lie. 

During last eight months up to end of November, the government cut funding for the limited social welfare programmes of Samurdhi by 700 million rupees ($ 4.5 million) and the fertilizer subsidy by 3.8 billion rupees ($ 24.8 million), compared to the same period last year. 

In a good gesture for foreign direct investment (FDI), government approved early in December a 32 year period of income tax holiday for the  China Merchants Port Holdings company, to which the government leased Southern port of Hambabtota for 99 years, amidst much concern by US, India and Japan. Wickremasinghe stated that the money out of this deal would be used for debt repayment.  The government is also aiming at privatising Sri Lankan Airlines, the national carrier, on claims of being loss-incurring SOE under a PPP, as also demanded by IMF.

The budget for 2018 was passed with more than two third majority in Parliament in favour, showing the readiness of the whole bourgeoisie establishment to impose severe austerity measures on larger public. Samaraweera declared at a post-budget forum that "the main theme of the budget, 'enterprise Sri Lanka' and liberalizations are non-negotiable. "Non-negotiable" means that the policies are not subject to any compromise with the opposition of the working people. 

The Wickremasinghe-led United National Party (UNP) and Sirisena-led Sri Lanka Freedom Party(SLFP) entered into a unity government in 2015 to drive through its pro-market policies and suppress the already-emerging opposition of the working class against social counter-revolution. 

Wickremasinghe has a long history of implementing pro-market reforms. In November 2015, he presented an economic policy statement outlining sweeping pro-market reforms that would drastically affect jobs, wages and living conditions of workers and the poor, while offering benefits and concessions for foreign and local businesses. Even before, in 2002, his previous government got approval from the World Bank and IMF for a parallel agenda of economic policies laid down in the Poverty Reduction Strategy Paper(PRSP), which was consolidated in the programme of "Regaining Sri Lanka". Succeeding governments of Chandrika Kumaratunga and Mahinda Rajapakshe continued the same. 

The working class should reject these agendas. Under a workers’ and peasants’ government founded on socialist policies sovereign debt would be repudiated. The mass opposition to the implementation of these policies should be guided by a political perspective for socialist restructuring of the economy nationally and globally against international capital. 

The author also recommends: