Sunday, March 24, 2019

පොත් එලිදැක්වීම සහ සම්මන්ත්‍රණය: නවලිබරල් ව්‍යවස්ථානුකූලවාදය, දෙවන ජනරජ ව්‍යවස්ථාව සහ අධිපතිවාදයේ නැගීම

Neoliberal Constitutionalism and the Austerity State: The Resurgence of Authoritarianism
in the service of Market

 

පොත ජනසතු කිරීම
සහ
විවෘත සම්මන්ත්‍රණය

සම්මන්ත්‍රණ මාතෘකාව: ‘නව ලිබරල් ව්‍යවස්ථානුකූලවාදය, දෙවන ජනරජ ව්‍යවස්ථාව සහ අධිපතිවාදයේ නැගීම’

සංවාද ප්‍රවේශය : කර්තෘ

නීතීඥ සංජය විල්සන් ජයසේකර


අප්‍රේල් 2 අඟහරුවාදා ප.ව.2.30 සිට


කොලඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨය අසල

Organization of Professional Associations Sri Lanka (OPA) හිදී

සම්පූර්න කථාව අසන්න

Slide Presentation

      Neoliberal Constitutionalism and the Austerity State: The Resurgence of Authoritarianism in the Service of Market